හරි අපි දැන් වැඩේට බහිමු. 

1. පියවර 
මුලින්ම ඔය පහලින් තියෙන බැනර් කෑල්ල ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙන්ඩ....


2. පියවර
පහත පින්තූරයේ විදියට ලැබෙන වින්ඩෝ එකේ අදාල විස්තර පුරවන්න. පුරවලා Signup Now ක්ලික් කරන්න.  මෙහිදී ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. නැතිනම් ඔබට මුදල් ලබාගැනීමට නොහැකි වේ.




3. පියවර
පහත පරිදි ලැබෙන වින්ඩෝ එකේ ඔබ ලබාදුන් යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක නිවැරදිව ලබාදී  Login ක්ලික් කරන්න.


4. පියවර 

පහත පරිදි ඔබගේ ගිණුමට අදාලව එදිනට ලැබෙන ඇඩ් ලැබේ. ඒවායින් අපට ලැබන මුදල විවිධාකාර වන්නට පුළුවන.



5. පියවර 
පහත පරිදි ඇඩ් එකක් මත ක්ලික් කල පසු අලුත් වින්ඩෝ එකක එය ඔපන් වේ. එහිදී ඔබේ ක්ලික් එක නිවැරදි බව සනාථ කර ගැනීමට පින්තූර පෙලක් ලබාදේ. එයින් පූසෙකු ඉන්න පින්තූරය ක්ලික් කරන්න. වැරදීමකින් වෙනත් එකක් ක්ල්ක් වුනහොත් ලැබෙන මැසේජ් එකෙන් පසු නැවත හරි පිනතූරය ක්ලික් කරන්න.. මෙහිදී ඔබ පින්තූරය ක්ලික් කල පසු තප්පර කිහිපයක් ආපසු යන ටයිම් එකක් ලැබේ. ටයිම් එක යන විට වෙනත් වැඩක නොයෙදෙන්න. එනම් වෙනත් වින්ඩෝ එකක් ඕපන් කරන්න එපා. එසේ වුවහොත් ටයිම් එක නැවතී ඇඩ් එක කල් ඉකුත් වේ. ඔබේ ගිණුමට එයට අදාල මුදල ලැබුණ බව දැක්වෙන කොලපාට මැසේජ් ආ විට එම වින්ඩෝ එක වසා දමා.. අනෙත් ඇඩ් පෙර පරිදි නරබන්න....





පහත පරිදි ඔබගේ ගිණුමේ විස්තර බලා ගැනීමට Account Summery ක්ලික් කරන්න. 



ඔබගේ සියලුම විස්තර බලාගන්න පහත පරිදි ක්ලික් කර යන්න



එහි පහත පරිදි විස්තර නිවැරදිව ලබාදෙන්න. විශේෂයෙන් ඔබ මුදල් ලබා ගැනීමට භාවිතා කරන ඔන්ලයින් ගිණුමේ ඊ මෙල් ලිපිනය... 
එම ගිණුමට ඔබට අවශ්‍ය මුදල් ලබා ගැනීමට පුළුවන... 
ඔන්ලයින් බැංකු ගිණුමක් නැති අය මෙතනින් ගිහින් විත්තර කියවලා හදාගන්න...

ඔන්ලයින් බැංකු ගිණුමක් හදමු

පහත විස්තර නිවැරදිව ඇතුලත් කරන්න..


එහෙනම් යාළුවනේ සල්ලි උන්නදුවෙන් සල්ලි හොයන්න.....  

හොදයිද කියලා කමෙන්ට් එකක් දාන්න...

 

සුබ දවසක් යාළුවනේ.....

අන්තර්ජාලයෙන් මුදල් හොයමු. අද මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට තවත් ක්‍රමයක් කියල දෙන්නයි යන්නේ......  අලුත් අය උනන්දුවෙන් කරයි කියලා මම හිතනවා... මේ සයිට් එකේ නම Click Sense . කරන්න තියෙන්නේ දවසට අපේ ගිණුමට ලැබෙන ඇඩ් බලන්න තමයි. පොඩි ගානක් උනාට උනන්දු උනොත් ගොඩ. හොර බොරු නැති වෙබ් සයිට් එකක්. අඩුවෙන් ගෙවන්නේ හොර බොරු නැති හින්දයි. හොර ඒවට දෙනා ලොකු ඩොලර් ගන්න ගිහින් එපා උන අය ඕනතරම් ඉන්නවා. මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන අය සල්ලි හොයනවා.

 

Make a free website with Yola